• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Mon06262017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Incidents Incidents News Natural Disasters Ingiriya Area Floods

Ingiriya Area Floods

අධික වර්ෂාව හේතුවෙන් ඉංගිරිය අවට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවේ.

එකදිගට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉංගිරිය අවට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇත. නම්බපාන, හල්වතුර, බෝධිනාගල මේ ප්‍රදේශ අතරින් කිහිපයකි. බෝට්ටු හා ඔරු සේවාවක් මේ වන විටත් මෙම ප්‍රදේශ සදහා යොදවා ඇත. මෙම තත්වය නිසා විශාල පිරිසකගේ එදිනෙදා කටයුතු අඩාලවී ඇත. ඇතැම් පෙදෙස්වල ගමනාගමන කටයුතුද ඇණහිට ඇත.

2010.05.20