• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Thu04272017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Entertainment Entertainment News Art Asala Buddhist Painting Contest

Asala Buddhist Painting Contest

ඉංගිරිය, ඌරුගල ශ්‍රී තපෝධනාරාම මහා විහාරයේ සද්ධර්මාරක්ෂක තරුණ බෞද්ධ සමිතිය සමග ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ඇසළ බෞද්ධ සිතුවම් දැත්ම සහ තරගය 15,16 යන දිනවලදී ඌරුගල තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශාය් පදිංචි දහම් පාසල් දරු දැරියන් පමණක් මෙම චිත්‍ර තරගය සඳහා සහභාගී වූහ. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වාද, 6 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාද කාණ්ඩ දෙකකින් තරග පැවැත්වුණ අතර ඊට අමතරව විවෘත තරගයක්ද පැවැත්විණි.

දිය සායම්, තෙල් සායම්, පැස්ටල් හෝ ඇක්‍රිලින් මෙම චිත්‍ර නිර්මාණය සඳහා භාවිතා කිරීමට අවසර දී තිබුණු අතර විශාල චිත්‍ර ප්‍රමාණයක් මෙම තරගය සඳහා ඉදිරිපත් කර තිබුණි.

 

2011.07.16