• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Events Events News Openings NSB Ingiriya Opening

NSB Ingiriya Opening

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉංගිරිය ශාඛාව පසුගියදා ඉංගිරිය නගරයේදී විවෘත විය.

දියුණුවෙමින් පවතින නගරයක් වන ඉංගිරිය නගරයේ ඉදිවන බැංකු ශාඛා අතරට එකතුවුණු ‍නවතම බැංකු ශාඛාව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහභාගී විය. ඉංගිරිය,රයිගම් උඩගහපත්තුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති සුනිල් ජයකොඩි මහතා විසින් කෝටියක මුදලක් පලමු ගනුදෙනුව ලෙසින් ආමාත්‍යවරයා‍ට භාරදී බැංකුව විවෘත කළහ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පී.ඩී. අබේරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාන සඳහා සහභාගී විය.

2011.11.15