• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat06242017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Provincial Provincial News Normal Ingiriya Public Library Building

Ingiriya Public Library Building

වසර ගණනක් තිස්සේ අලුත්වැඩියාවකට ලක් නොවී ගරා වැටෙමින් තිබූ ඉංගිරිය මහජන පුස්තකාලය වෙනුවට සියලු පහසුකම් වලින් සපිරි නව පුස්තකාල ගොඩනැගිල්ලක් දැන් ඉදිවෙමින් පවතී.

පැරණි පුස්තකාලය අබලන් පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය අතර එහි වහලෙන් වැසි ජලය ඇතුළට කාන්දුවීම, බිත්තිවල වේ හුඹස් බැඳීම මෙන්ම දොර ජනෙල්ද අබලන් තත්ත්වයක පැවතීම නිසා එම ගොඩනැගිල්ල පුතිසංස්කරණය කිරීමට නොහැකි තත්ත්වයක පැවතිණි.

හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා පහසුකම් සියල්ලෙන්ම සමන්විත මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල රුපියල් කෝටි 6ක පමණ වියදමින් ඉදිකෙරෙයි.

ඉංගිරිය නගරය කරා දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත පාසල් සිසු දරු දැරියන්ට තිබූ බලවත් අඩුපාඩුවක් මෙම පුස්තකාලය විවෘත කිරීමත් සමග සපිරෙනු ඇත.

2011.11.22