• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat04292017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Provincial Provincial News Normal Plants to the Highway

Plants to the Highway

දක්ෂිණ අධිවේගී මාර්ගයට පවරා ගත් පාර දෙපස හිස් බිම් තීරුවල රෝපණය සඳහා හල්මිල්ල, ගිරිහඬු, ලුණුමිදෙල්ල, කුඹුක් සහ ඇලස්ටෝනියා වර්ගවල පැළ 4000ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ඉංගිරිය අඩවි වන කාර්යාල පරිශ්‍රයේ පිහිටි “හරිත වන අරණ” සූදානම් බව ඉංගිරිය අඩවි වන නිලධාරී පී. එස්. එල්. ජයසිංහ මහතා පැවසීය.

ඉංගිරිය අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකටම ඇත්තේ මේ පැළ තවාන පමණක් බව කී ජයසිංහ මහතා ජාතික වැඩසටහන්වලදී සහ පොදු ජනතා අවශ්‍යතාවලදී නොමිලේ පැළ ලබාදෙන බවත් ඉල්ලුම්කරුවන් සඳහා සහන මිලකට අවශ්‍ය ඕනෑම අවස්ථාකදී ලබා ගැනීම සඳහා පැළ වර්ග රාශියක්ම මේ පැළ තවාන තුළ තිබෙන බවත් හෙතෙම කීවේය. ඉංගිරිය අඩවි වන නිලධාරී පී.එස්. එල්. ජයසිංහ මහතා දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ලබාදීමට සූදානම් කර ඇති පැළ වර්ග මෙහිදී පෙන්වා දුන්හ.

2011.11.25