• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat06242017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Entertainment Entertainment News Art Derana Little Star Winner Tribute

Derana Little Star Winner Tribute

දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

රිය පෙරහැරකින් ඉංගිරිය නගරය වෙත කැඳවාගෙන විත් නැටුම් කණ්ඩායම් මධ්‍යයේ බස් නැවතුම්පොලෙහි ඉදිකර තිබූ වේදිකාව‍ වෙත පැමිණි ඇය, විශාල ප්‍රේක්ෂක ජනතාවක් මධ්‍යයේ ගීත ගායනා කළහ. හදිසියේ ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් ප්‍රසංගය අතරමග නැවතුනද මෙම අවස්ථාවට බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ‍

2011.11.27