• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed04262017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Cultural Cultural News Religious Dombagaskanda Temple Festival

Dombagaskanda Temple Festival

ඉංගිරිය දොඹගස්කන්ද ශ්‍රී පූර්වාරාම දහම්පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානොත්සවය එම විහාරස්ථානයේදී පැවැත්විණි.

බැති ගී ප්‍රසංගයකින් සමන්විත වූ මෙම උත්සවය සඳහා ඉංගිරිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සංඝනායක හිමි ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී දහම්පාසලේ සිසු සිසුවියන්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය සිදු කෙරිණි.

2011.12.18