• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Cultural Cultural News Religious 15th Annual Mihindu Perahera

15th Annual Mihindu Perahera

ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර 15 වර‍ටත් ඉතා උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළහ.

කැන්දලන්ද පන්සල ලෙසට ප්‍රසිද්ධ මෙම විහාරස්ථානය මගින් වාර්ෂිකව මෙම මහා පෙරහැර සංවිධානය කරයි. විහාරාධිපති ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියලු සංවිධාන කටයුතු සිදු කෙරුණි.

නැටුම් විශේෂාංග, අලි ඇතුන් ඇතුළු විශේෂාංග රැසක් මෙම පෙරහැරට ඇතුලත්වී තිබුණි. මග දෙපස විශාල පිරිසක් පෙරහැර නැරඹීමට රැස්ව සිටියහ. ඉංගිරිය පොලීසිය මෙහිදී රථවාහන පරිපාලන කටයුතු සිදුකළහ.

2011.12.25