• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Cultural Cultural News Social Free Books By Asoka Ranathunga

Free Books By Asoka Ranathunga

ඉංගිරිය ප්‍රදේශයේ පාසැල් දරුවන්හ‍ට නොමිලේ පොත් බෙදාදීමේ උත්සවයක් පසුගියදා ‍‍අසෝක රණතුංග පදනම මගින් සංවිධානය කර තිබුණි.

අසෝක රණතුංග පදනම මගින් සංවිධානය කරනු ලැබූ පාසැල් දරුවන්ට පොත් බෙදාදීමේ උත්සවයක් පසුගියදා පැවැතිවුණි. හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමන් වන අසෝක රණතුංග මහතා මෙම කටයුත්ත‍ට මූල්‍ය ආධාර සපයයි. මෙම අවස්ථාවට ගරු රත්නසිරි වික්‍රමසිංහ මැතිතුමාද එක්වූහ.

2011.12.29