• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed04262017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Provincial Provincial News Special 05th Anniversary of Ingiriya M.O.H

05th Anniversary of Ingiriya M.O.H

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල‍යේ පස් වන සංවත්සරය සැමරීම සඳහා පැවැත්වුණු උත්සවය මහත් උත්කර්ෂවත් අයුරින් එම කාර්යාලයේදී පැවැත්විණි.

සෞඛ්‍ය ‍වෛද්‍ය කාර්යාලය ස්ථාපනය කර පස් වසරක් පිරීම සහ එහි විශ්‍රාම ගිය මෙන්ම විශේෂ ඇගයීම් වලට ලක්වූවන්ට ත්‍යාග ප්‍රදානයද නිමිති කරගෙන මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යා‍ලයේ සේවය කරන අයගේ පවුල් වල අය මෙන්ම විශේෂ ආරාධනා මත පැමිණි වෛද්‍යවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.කාර්යමණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් මෙහිදී නර්තන සහ ගීත ගායනාද ඉදිරිපත් කළහ. ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතාගේ ස්ථානමාරුවද මෙහිදී සැමරිණි.

2011.12.30