• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Mon06262017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Events Events News Openings Maguruwela Public Hall

Maguruwela Public Hall

පෝරුවදණ්ඩ මගුරුවෙල ප්‍රදේශයට වසර ගණනක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ප්‍රජා ශාලාව පසුගියදා ඉදිකර විවෘත කෙරිණි.

මෙම ප්‍රජා ශාලාව ඉදි කිරීම සඳහා පේමා කහ‍ටපිටිය මහත්මිය විසින් තම ඉඩම පරිත්‍යාග කර තිබුණි. මගුරුවෙල ප්‍රජා මණ්ඩලයේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී ප්‍රියන්ත රත්නසේකර මහතාගේ ඉල්ලීම පරිදි හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතාගේ ප්‍රතිපාදන යටතේ මෙම ශාලාව සාදා නිමකර තිබුණි.

මෙමගින් එම ප්‍රදේශයේ පොදු ජනතාවට විශාල සේවයක් ඉටුවනු ඇත. මීට අමතරව එම ප්‍රදේශයේ දරු දැරියන්ට පාසැල් පොත් බෙදාදීමද සභාපතිවරයා අතින් සිදු විය. මෙම උත්සවය සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මංජුල වර්ණකුමාර මහතාද සහභාගී විය.

2011.12.30