• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Entertainment

Entertainment

Derana Little Star Winner Tribute

දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

Read more...

Asala Buddhist Painting Contest

ඉංගිරිය, ඌරුගල ශ්‍රී තපෝධනාරාම මහා විහාරයේ සද්ධර්මාරක්ෂක තරුණ බෞද්ධ සමිතිය සමග ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ඇසළ බෞද්ධ සිතුවම් දැත්ම සහ තරගය 15,16 යන දිනවලදී ඌරුගල තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශාය් පදිංචි දහම් පාසල් දරු දැරියන් පමණක් මෙම චිත්‍ර තරගය සඳහා සහභාගී වූහ. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වාද, 6 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාද කාණ්ඩ දෙකකින් තරග පැවැත්වුණ අතර ඊට අමතරව විවෘත තරගයක්ද පැවැත්විණි.

දිය සායම්, තෙල් සායම්, පැස්ටල් හෝ ඇක්‍රිලින් මෙම චිත්‍ර නිර්මාණය සඳහා භාවිතා කිරීමට අවසර දී තිබුණු අතර විශාල චිත්‍ර ප්‍රමාණයක් මෙම තරගය සඳහා ඉදිරිපත් කර තිබුණි.

 

Read more...

Anora Thaala II

ඉංගිරිය අරකාවිල නාට්‍ය හා රංග පදනම මගින් සංවිධානය කළ ‍අනෝරා තාල II නර්තන ප්‍රසංගය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

Read more...

Valuable Lecture in Bothalegama

බෝතලේගම විද්‍යාලයේ සිසුනගේ සාහිත්‍යමය සහ ගීතමය රසවින්දනය නැංවීම උදෙසා විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් එම විදුහලේදී පැවැත්විණ.

Read more...

New Guinness Record

Guinness Record

යතුරුපැදියක් හොරණ සිට ඉංගිරිය දත්වා හිටගෙන පැද යමින් නව ගිනස් වාර්තාවක් තැබීමක් පසුගියදා ඉංගිරියේදී සිදුවිය

Read more...

Subcategories

  • Art

    Art News in Ingiriya Area

  • Sports

    Sport Events in Ingiriya Area