• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Incidents

Incidents

Police Jeep Crashed with Bus

ඉංගිරිය පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් ඉංගිරිය-පිටකොටුව බස් රථයක් සමග ගැටී අණතුර‍ට පත්විය.

කොළඹ දෙසින් පැමිණි බස් රථය ඉංගිරිය මහජන පුස්තකාලය ඉදිරිපිටදී ජීප් රිය සමග ගැටී තිබුණි. මෙම අණතුරින් ජීප් රියේ සිටි පොලිස් නිලධාරීන් 4 දෙනාටම තුවාල සිදුවුණු අතර එක් අයෙකුගේ තත්වය බරපතල බව දැනගන්න‍ට ලැබුණි. අණතුරින් ජීප් රිය‍ට දැඩි අලාභානි සිදුවිය.

Read more...

Container Crash

භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය. රියදුරුට නින්ද යාම අනතුරට හේතුව ලෙස සොයා ගැනින. ලයිට් කණුවක් කඩාගෙන පාලමෙන් පහළට කන්ටේනර් රථය ගමන් කර තිබුණි.

 

 

 

Read more...

Bike Crashed with a Bus

Yamaha TZR වර්ගයේ යතුරුපැදියක හෙල්මට් නොමැතිව ගමන්කළ බොරළුගොඩ ප්‍රදේශයේ තරුණයන් තුන් දෙනෙකු රත්නපුර දෙස සිට පැමිණි පානදුර පෞද්ගලික බස් රථයක ගැටිණි. බොරළුගොඩ ප්‍රදේශයේදී සිදුවුණ මෙම අණතුරින් ඔවුන්ට බරපතල තුවාල සිදුවිය. කොළඹ ජාතික රෝහලට මොවුන් තිදෙනා ඇතුල්කර තිබේ. බයික් රථය බස්රිය යටට විසිවී තිබුණි. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ පොලීසිය මගින් සිදුකරයි.

Read more...

Bike Crashed with 3 Wheeler

ඉංගිරිය හොරණ ප්‍රධාන මාර්ගයේ ඉංගිරිය නගරය දෙසට ධාවනය වෙමින් තිබුන යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවුණි. මෙම අනතුර හේතුවෙන් රියදුරන් දෙදෙනාම තුවාල ලැබූහ. ත්‍රීරෝද රථයේ රියදුරු මහතා ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර යතුරුපැදියේ රියදුරු මහත්මා මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට වාර්තා වේ. සිද්ධියෙන් තුවාල ලැබු මෙම තුවාල කරුවන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුලත් කරන ලදී.

Read more...

Bus & 3 Wheel Crashed

ඉංගිරිය ඇදුරුගල ප්‍රදේශයේ සුනිල්ස් තේ කම්හල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක ඉංගිරිය දෙසට ගමන්ගත් බස් රථයක් ගැටිණ. සිද්ධියෙන් කිසිවෙකුටත් බරපතල අනතුරු සිදුවී නොමැත. ත්‍රී රෝද රථයේ පිටුපසින් බස් රථය ගැටී තිබුණි. පෙරලී ගිය ත්‍රී රෝද රථය අසල තිබූ කාණුවට වැටී තිබුණි.

Read more...

Van Accident

ඉංගිරිය පාදුක්ක පාරේ සව්ගස් හන්දිය මාවක් ඹය පාලමේ බැම්මෙන් පහළට වෑන් රියක් පෙරලී තිබුණි. වෑන් රියේ සිටි දෙදෙනෙකු අණතුරින් තුවාල ලැබූහ. මෙම පාලම අනාරක්ෂිත බව ප්‍රදේශවාසීන් පැවසූහ.

 

 

 

Read more...

Bike Accident

ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ වින්වුඩ් තේ කම්හල අසල සවස 5.30ට පමණ යතුරු පැදියක් සමග වෑන් රියක් ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් පසුව එම යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමට යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්බරවත්ත, ඉංගිරියේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. සිද්ධියට අදාල වෑන් රථය සමග රියදුරු ඉංගිරිය පොලීසිය සැකපිට අත්අඩංගුව‍ට ගෙනඇති අතර පසුව කරනලද පරීක්ෂණ කටයුතු වලදී සිද්ධියට අදාල එම යතුරුපැදිය මින් පෙර තවත් ලොරි රථයකද ගැටී ඇතිබව අනාවරණය කරගෙන ඇත.

 

 

Read more...

Lorry Crash

ඉංගිරිය පෝරුවදණ්ඩ අසල නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් සහ තවත් ලොරි රථයක් ගැටීමෙන් රිය අණතුරක් සිදුවිය. මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුනොවුන අතර හොරණ පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

Read more...

Bus Crashed with 3 Wheeler

Bus Crash

පානදුර දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ඉංගිරිය පල්ලිය අසලදී ත්‍රීවීලරයක් සමග ගැටී පාරෙන් පිටතට පැන අණතුරට පත්විය.

සවස් වරුවේ සිදුවූ මෙම අණතුරෙන් ඉතා දැඩි අලාභානි ජීවිතහානි කිසිවක් සිදුවී නොමැත. බස් රථය පාරෙන් පිටතට පැන අසල කණ්ඩිව උඩ නැවතී තිබුණි.

Read more...

Subcategories