• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Fri05252018

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home

Police Jeep Crashed with Bus

ඉංගිරිය පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් ඉංගිරිය-පිටකොටුව බස් රථයක් සමග ගැටී අණතුර‍ට පත්විය.

කොළඹ දෙසින් පැමිණි බස් රථය ඉංගිරිය මහජන පුස්තකාලය ඉදිරිපිටදී ජීප් රිය සමග ගැටී තිබුණි. මෙම අණතුරින් ජීප් රියේ සිටි පොලිස් නිලධාරීන් 4 දෙනාටම තුවාල සිදුවුණු අතර එක් අයෙකුගේ තත්වය බරපතල බව දැනගන්න‍ට ලැබුණි. අණතුරින් ජීප් රිය‍ට දැඩි අලාභානි සිදුවිය.

Read more...

Container Crash

භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය. රියදුරුට නින්ද යාම අනතුරට හේතුව ලෙස සොයා ගැනින. ලයිට් කණුවක් කඩාගෙන පාලමෙන් පහළට කන්ටේනර් රථය ගමන් කර තිබුණි.

 

 

 

Read more...

Van Accident

ඉංගිරිය පාදුක්ක පාරේ සව්ගස් හන්දිය මාවක් ඹය පාලමේ බැම්මෙන් පහළට වෑන් රියක් පෙරලී තිබුණි. වෑන් රියේ සිටි දෙදෙනෙකු අණතුරින් තුවාල ලැබූහ. මෙම පාලම අනාරක්ෂිත බව ප්‍රදේශවාසීන් පැවසූහ.

 

 

 

Read more...

Bike Crashed with 3 Wheeler

ඉංගිරිය හොරණ ප්‍රධාන මාර්ගයේ ඉංගිරිය නගරය දෙසට ධාවනය වෙමින් තිබුන යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවුණි. මෙම අනතුර හේතුවෙන් රියදුරන් දෙදෙනාම තුවාල ලැබූහ. ත්‍රීරෝද රථයේ රියදුරු මහතා ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර යතුරුපැදියේ රියදුරු මහත්මා මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට වාර්තා වේ. සිද්ධියෙන් තුවාල ලැබු මෙම තුවාල කරුවන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුලත් කරන ලදී.

Read more...

Lorry Crash

ඉංගිරිය පෝරුවදණ්ඩ අසල නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් සහ තවත් ලොරි රථයක් ගැටීමෙන් රිය අණතුරක් සිදුවිය. මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුනොවුන අතර හොරණ පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

Read more...